Colombo Today Local News

පෞද්ගලික බැංකුවක මිලියන 910ක මූල්‍ය වංචාවක් | සැකකරුවෙක් CID අත්අඩංගුවට

මහරගම ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක රුපියල් මිලියන 910 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ බිබිල ප්‍රදේශයේදී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Related posts

වෙළද ගිවිසුම් එපා කියන අයට විරුද්ධව තරුණයන් පාරට බස්සවනවා… GMOAට දෙරණට හොද පාඩමක් උගන්වනවා

colombotoday

මාර්තු මාසයේදී වාහන මිල දෙගුණයකින් වැඩි වේ ?

colombotoday

නාවලපිටියේ අය වැය වැඩි ඡන්ද 12කින් සම්මතයි

Admin

ණය ලබාදීම ගැන IMF නිල ප්‍රකාශයක් අද

colombotoday

‘ස්පුට්නික් V’ පළමු එන්නත් තොගය දිවයිනට

colombotoday

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ මුවාවෙන් විපක්ෂ දේශපාලකයින් මර්දනය වහාම නවතන්න – සජබ යෙන් නිවේදනයක්

colombotoday