Colombo Today Local News

“සිංහලයන්ගෙන් 68%ක් බලය බෙදීමට එකඟයි. ප්‍රංශයත් එක්ක මං කළ සමීක්ෂණයෙන් හෙළි වුණා”

chandrikaමෙරට සිංහල ජනතාවගෙන් 68%ක් බලය බෙදීමට එකඟවන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා කුමාරතුංග මහත්මිය පවසයි.

ප්‍රංශයේ ආයතනයක් සමග තමන් කළ සමීක්ෂණයකින් මේ බව හෙළි වූ බව ‘අයිලන්ඩ්’ පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් “ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලයේ” සභාපතිනිය ලෙසද කටයුතු කරන චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ප්‍රකාශ කර ඇත.

සමීක්ෂණය ආරම්භයේදී (ඇය විසින් අර්ථකතනය කරන පරිදි ජනවාර්ගික ගැටළුවට)දේශපාලන විසදුමක් ලබා දීම සදහා බලය බෙදීමකට සිංහල ජනතාවගෙන් එකගත්වය පළ කලේ 23%ක් පමණක් බවත් මේ වන විට බල බෙදීමකට එකග වන ප්‍රතිශතය 68%ක් දක්වා වර්ධනය වී ඇති බවත් ඇය විසින් ප්‍රකාශ කර ඇත.

68%ක් යනු 2/3ක් ඉක්මවු බලයකි.

Related posts

කඩුවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

colombotoday

කින්නියා නගරාධිපති අත්අඩංගුවට

colombotoday

සිංහලයන් උතුරෙන් පැන්නීම සංහිදියාවද? ‘ලක්මව දියණියෝ‘ විග්නේෂ්වරන්ගේ පරපීඩක කාමය හෙළා දකී

colombotoday

වැල්ලවත්ත සැවෝයි සිනමා හළ අසල පිපිරීමක්

colombotoday

2018 අයවැය සජීවීව (LIVE)

colombotoday

සයිබර් ආරක්ෂණයට නව නීති සැකසේ

colombotoday