Colombo Today Local News

නීතිවිරෝධී ඖෂධ සමග ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් ගුවන්තොටුපොළේදී රේගු භාරයට

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු නීතිවිරෝධීව රැගෙනවිත් තිබූ ඖෂධ තොගයක් හඳුනාගැනීම සඳහා ගුවන්තොටුපොළ රේගුව විසින් පරීක්ෂණක් ආරම්භ තිබේ.

ඊයේ (02)දින එම ඉන්දීය ජාතිකයින් දෙදෙනා මෙරටට පැමිණ ඇති බවත් එම අවස්ථාවේදී ඔවුන් දෙදෙනා විසින් එම ඖෂධ මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බව ශ්‍රී ලංකා රේගුව පැවසීය.

Related posts

ලොව සතුටින්ම සිටින රටවල් අතරින් ලංකාව තවදුරටත් පහලට ඇද වැටේ

colombotoday

මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

colombotoday

ජපනා රුපියල් කෝටි 350ක් ඉවත් කර ගනියි ! සෙලාන් බැංකුව අනතුරේ !

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 57ක් හදුනා ගනී.. මාරවිල කතකටත් කොරෝනා

colombotoday

සහල් ආනයනය වහාම අත්හිටුවන්න ජනපතිගෙන් උපදෙස්

Admin

සොල්දාදුවෙකු ලෙස රට වෙනුවෙන් සටන් කර ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ අපව තැබීමට ඔබ කළ මෙහෙවර විශිෂ්ටයි. | ජනපතිගෙන් සුභ පැතුම්

colombotoday