Covid 19

බණ්ඩාරගම ග්‍රාම නිලධාරිනියකට කොවිඩ්

බණ්ඩාරගම, කොළමැදිරිය ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරිනියට ද කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

අටලුගම ප්‍රදේශයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකදී අදාළ ග්‍රාම නිලධාරිනියට කොවිඩ් නයින්ටින් ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.

එම ග්‍රාම නිලධාරිනිය බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම්වරිය සමඟ එකම රථයක ගමන් කර තිබීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු පිරිසක්ද නිරෝධායනයට ලක් කර තිබේ.

Related posts

පූර්ණ එන්නත ලබා ගත් අයට වෛරසය අසාදනය වුවත් ඉක්මනින් හොදවෙනවා. | ජර්මානු විද්‍යාඥයින් පර්යේෂණයකින් සොයාගනියි.

colombotoday

වෙළඳ අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධනට කොරෝනා..

colombotoday

ඊයේ තහවුරු කල තවත් කොවිඩ් මරණ 16ක්

colombotoday

බේරුවල දන්ත වෛද්‍යවරයෙක්ටත් කොරෝනා වැළදෙයි

colombotoday

95,550කට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන්

colombotoday

කොරෝනා ආසාදිතයින් 188ක් දැඩි සත්කාරවල – 1,002ක් ඔක්සිජන් මත යැපෙන්නන්

colombotoday