Colombo Today Local News

වාහන හිඟා කෑමේ අදහසක් තිබුණේ නෑ – ෆීල්ඩ් මාර්ෂල්

foni

ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ කාර්යාලයේ සේවය කළ කපිල රත්නායක යන අයට විරුද්ධව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද 08 අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළේය.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා ඇවන්ගාඩ් සමාගමෙන් මුදල්ගත් බව ප්‍රකාශ කරමින් අදාල පුද්ගලයින් තමන්ගේ චරිතය ඝාතනය කිරීමට උත්සාගන්නා බවත් එම නිසා ඒ පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලමින් අල්ලස් කොමිසමට පැමිණිලි කළ බව සදහන් ප්‍රකාශ කලේය.

කපිල රත්නායක නමැති අය ඇවන්ගාඩ් වාහන පාවිච්චි කරන්නට ඇති බවත්, තමන්ට ඇවන්ගාඩ් වාහන හිඟාකෑමේ අවශ්‍යතාවක් නොතිබුණු බවද ෆොන්සේකා මහතා පැවසීය.

Related posts

රාජකීය දෛවඥයාගේ අනාවැකිය වරදී !! සුනාමි භීතියෙන්, පොසොන් දා දකුණේ නගර පාළුවට යයි

colombotoday

යුද හමුදාපතිගෙන් ඉල්ලීමක්

colombotoday

සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක සහ අගමැති අතර හමුවක්

colombotoday

සියළු රොහින්ග්‍යා ත්‍රස්තයන් පන්නා දමයි.. මුස්ලිම් ගම්මානවලින් 40% ක් හමුදාව යටතට !

colombotoday

ලක්ෂ 18ට අධික පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු අල්ලයි

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday