Colombo Today Local News

ජනපති ගැන අනාවැකි කී විජිත රෝහණ CIDයට කැදවයි !

vijitha rohanaපොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතාගෙන් ප‍්‍රශ්න කිරීම සදහා කැදවා තිබේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරි මාස පහ තුලදී ඒ මිය යකාන්ත වශයෙන්මන්නේ යයි කල අනාවැකිය ගැන ප‍්‍රකාශය සටහන් කර ගැනීමට පැමිණෙන ලෙස පොලිස් අපරාධ විමර්ශණ ඒකකයෙන් තමාට දුර ඇමතුමක් ලද බව විජේමුණි මහතා තහවුරු කළේය.

තමන් විසින් සිදු කරනු ලැබුවේ අනාවැකියක් කීම පමණත් බවත් එකී අනාවැකිය වෙනුවෙන් තව දුරටත් පෙනී සිටින බවද කී ඔහු ඉන්දීය අගමැති රජීවු ගාන්ධිට තුවක්කු බදෙන් පහර දී මාස ගණනාවක් හිර බත් කෑ තමන් සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්නට බිය නැතැයිද කියා සිටියේය.

මෙම අනාවැකිය කීමෙන් පසු නුගේගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ දේශපාලන ආධාකරුවෙක් තමනට මරණ තර්ජන එල්ල කල බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

Lankacnews

 

Related posts

යහපාලනයට බැට දුන් චීන තානාපති විදේශ කටයුතු අමාත්‍යාංශයට කැදවා තරවටු කරන්න යයි !

colombotoday

රට අස්ථාවර කරන්න එපා! මල්වතු මහ නායක හිමි

colombotoday

අධි ආරක්ෂක කලාප ගැසට්ටුව රනිල්ට හකුලා ගන්න වෙයි

colombotoday

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළට – මෙරට නව ගෑස් මිල ගැන දැනුම්දීම හෙට

Admin

කොරෝනා වයිරසය ආසාදිත බවට සැක 508ක් රත්නපුරෙන්

colombotoday

විභාග රාජකාරියේ යෙදෙන නිලධාරීන්ට ප්‍රමුඛතා පදනම මත ඉන්ධන

colombotoday