Colombo Today Local News

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉන්ධන කාන්දුව ගැන සොයන්න කමිටු 02ක් පත් කරයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉන්ධන කාන්දුව පිළිබඳ සෙවීමට කමිටු 02ක් පත් කර තිබේ.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ, මෙම තෙල් පැතිරීමෙන් එම ප්‍රදේශට සිදු වූ හානිය ගණනය කර ප්‍රදේශවාසීන්ට වන්දි ලබා දීමට කටයුතු කරන බවය.

වන්දි ගණනය කිරීම සඳහාත් කමිටුවක් පත් කර ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

Related posts

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයෙන් රතු එළියක්

colombotoday

සජබෙ කොළඹ දැවැන්ත උද්ඝෝෂණයක

colombotoday

චාරයක් නැති තෙවරප්පෙරුම වැනි ඇමැතිලාගේ බුද්ධි මට්ටම පිළිබඳ රටක් ලෙස අප ලැජ්ජා විය යුතුයි.

colombotoday

අන්තර් පළාත් දුම්රිය සේවා පටන් ගන්නා දිනය මෙන්න.

colombotoday

බීමට දිය පොදක් ඉල්ලා පාරට බැස්ස, හිමිනමක් ඇතුළු 32ක් රිමාන්ඩ් !

colombotoday

ජපන් අගමැති මුල්ගල් තැබූ ගුවන්තොටේ නෙළුම් මල අර්ජුන ගලවයි

colombotoday