Colombo Today Local News

පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් 140 ක් නිරෝධායනයට

පානදුර පොලිස් අධිකාරි කාර්යාල ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබූ කොට්ඨාස බුද්ධි අංශ ස්ථානාධිපති ඇතුළු පොලිස් කොස්තාපල්වරුන් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධිත වීම හේතුවෙන් පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් 140 ට පමණ අද පීසීආර් පරීක්ෂණ සිදුකළ බව පානදුර සෞඛ්‍ය නිලධාරී කාර්යාලය කියයි.

මේ වන විට ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු එම නිලධාරීන් සියලුම දෙනා දින 14ක කාලයක් නිවෙස් වල නිරෝධායන යෙදෙන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයෙන් කෙරෙන සියලුම රාජකාරි කටයුතු වෙනත් පොලිසිවලින් නිලධාරීන් අනුයුක්ත කර සිදු කරගෙන යාම සඳහා මෙ වන විටත් කටයුතු කර තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

Related posts

ජනපති පාර්ලිමේන්තුවට එද්දී අගමැති, මලික්, කබීර් යයි

colombotoday

අම්බලන්ගොඩත් අද වෙඩි පත්තුවෙයි

Admin

හමුදා මාධ්‍ය ප්‍රකාශකට හමුදාපතිගෙන් විශේෂ නියෝගයක්

colombotoday

ජිනීවා යෝජනාවට වඩා පරණගම වාර්තාව භයානකයි – රාජිත

colombotoday

උතුරේත් දකුණෙත් යුද අපරාධ සිදුවී තිබෙනවා – ජවිපෙ

colombotoday

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාවේ තවත් ඉහළට

colombotoday