Colombo Today Local News

ස්ටාලින් නැවත පොලිසියට කැදවයි

ඉකුත් ජුලි 13 දින ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වීමක් පැවැත්වීම සහ එම රැස්වීම ඇමැතීම සම්බන්ධව ප්‍රකාශ සටහන් කර ගැනීම සදහා ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් අද (23)දින මෝදර පොලිසිය වෙත කැඳවා තිබුණි.

හෙට(24) දිනයේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නඩුවක් පවතින බැවින්, ඒ සඳහා අධිකරණය වෙත වාර්තා කරන ලෙස පොලිසිය ඔහුට දන්වා තිබේ.

මේ සම්බන්ධයෙන් ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් සඳහන් කරන්නේ, රජයේ මර්දනකාරී ක්‍රියාදාමය දිගට ම පවත්වාගෙන යන බවත් මේ වන විට 3553 අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Related posts

2020 දී ‍පොදු අපේක්ෂකයා වෙන්න මම සූදානම් – රාජිත සේනාරත්න

colombotoday

ඩොලරය වැඩිවීමෙන් ලංකාවට වාසියක්….

colombotoday

පියාගෙන් සොරකම් කල පෙති මිතුරන් සමග පානය කල දරුවන් මත්වී රෝහල් ගත කරලා

Admin

TNA සහය රට බෙදීමට සහය වන අයටයි !

colombotoday

අනුරාධපුර පාසල් දෙකක් දින නියමයකින් තොරව වසා දමයි.

colombotoday

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි, අගමැතිගෙන් නියෝග

colombotoday