Colombo Today Local News

පොල්ගස්ඕවිට ඇලක නාඳුනන පිරිමි මළ සිරුරක්

කැස්බෑව, පොල්ගස්ඕවිට ප්‍රදේශයේ ඇලක තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

මිය ගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැති.

මේ වනවිට දේහය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

Related posts

ඉන්දිය මහ කොමසාරිස් අගමැති රනිල් හමුවී සුබ පැතුම් එක් කරයි

colombotoday

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ කොමිසමට කළ පැමිණිල්ල විභාග කර අවසන්

colombotoday

ලොතරැයි පතක මිලත් 1 දා සිට වෙනස් වෙයි !

colombotoday

සමහරුන්ට ඕනේ සිරිකොත අල්ල ගන්න, මට ඕනේ අරලියගහ මන්දිරයට යන්න- රනිල්

colombotoday

ජනපති පෞද්ගලික මුදලින් පාර්ලිමේන්තුවට ගෘහ භාණ්ඩ පරිත්‍යාග කළා

Admin

ජනපති අද ජාතිය අමතයි !

colombotoday