Colombo Today Local News

චීන විදේශ ඇමති වැන්ග් යී අද දිවයිනට

චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (08)දින මෙරටට පැමිණිමට නියමිතය.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයා අද සහ හෙට (09)දින මෙරට සංචාරයක නිරතවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

චීන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම ද ඊට සමගාමීව සිදුවෙන බව සඳහන් වේ.

මේ අතර ශ්‍රී ලංකා සංචාරයේදී චීන විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ආයෝජන යෝජනා රැසක් ඉදිරිපත් කරනු ඇති බවට ද වාර්තා වේ.

Related posts

උතුම් සිරිපාදය ගැන ඔබ නොදන්න, දැනගත යුතුම දේවල් මෙන්න

colombotoday

බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බ සිද්දිය : රැඳවුම් භාරයේ සිටි දේවස්ථාන සේවකයා මුදා හරී

colombotoday

හක්මන මීඇල්ලේ මුස්ලිම් දෙපිරිසක් ගැටුමක්. 5ක් රෝහලට. නිති විරෝධි ගව ඝාතනයය පිලිබඳ ආරවුලක්.

colombotoday

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Admin

උ/⁣පෙළ සිසුන් 171,497 දෙනෙකුට විශ්වවිද්‍යාල වරම්: අයැදුම්කරුවන් 49 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවයි..

colombotoday

කිරිපිටි වල රේගු ආනයනික බද්ද සංශෝධනය කරයි

Admin