Colombo Today Local News

ප්‍රබල අකුණු ඇතිවීමේ අවවාදාත්මක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් තැනින් තැන ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

අද (18) දහවල් සිට හෙට (19) පෙරවරු 7.30 දක්වා වලංගු වන පරිදි එම අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත්කර තිබේ.

අකුණු හා ගිඟුරුම් සහිත වැසි පවතින අවස්ථාවන්හි දී ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Related posts

රට තුල යලිත් කොරෝනා පැතිරීමේ ඉහල අවදානමක් – වෛද්‍ය සුදත් සමරවීර

colombotoday

සීග්‍රයෙන් ව්‍යාප්තවන කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් හඳුනා ගැනෙයි.

colombotoday

ජාතික ආණ්ඩුවට මම තරයේ විරුද්ධයි – අගමැතිත් ඉන්න තැන ජනපති කියයි

colombotoday

ශ්‍රී ලංකාවේ මිනිසුන් කවදා හරි මාවත් “ජුලියන් ඇසෙන්ජි “වගේ ගරු බුහුමනට ලක් කරාවි

colombotoday

ඉදිරියේදී ලේ හිගයක්… ලේ දෙන ලෙස ඉල්ලීමක්..

colombotoday

“වෙනස නිමා කරමින් 8 වනදා නෙළුම පිපෙනවා සත්තයි“ – ඒකාබද්ධ විපක්ෂය පූර්ව ප්‍රචාර අරඹයි

colombotoday