Colombo Today Local News

කලාප 66 ක ඩෙංගු අධිඅවදානම්

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 66 ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම ඒකකය සඳහන් කරන්නේ, මීරිගම, වාද්දුව, අක්මීමන, බලපිටිය, හබරාදූව, හම්බන්තොට, වැලිගම, කුලියාපිටිය හා වරකාපොළ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශවල තවදුරටත් ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු මදුරු කීට ගහනය ද ඉහළ ගොස් තිබේ.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 48351 ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 12441 කි.

Related posts

විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වාගෙන් පැමිණිල්ලක්

colombotoday

ජනාධිපතිවරණ අපේක්ෂකයා පොහොට්ටුවෙන්මයි. වෙන පක්ෂවලට අඩව් අල්ලන්න බෑ

colombotoday

මහනුවර යළි සෙලවෙයි

colombotoday

රට වෙනුවෙන් කොටියාට වම් ඇස දුන් රණවිරුවාගේ දකුණු ඇසටත් කදුළුගෑස් ප්‍රහාරයෙන් හානි

colombotoday

තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට හමුවට

Admin

සහරාන්ගේ බිරිඳ ඇතුළු 5ක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday