Covid 19

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරටත් කොවිඩ්

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට ප්‍රතිකාර සඳහා හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන හෝටලයක් වෙත යොමුකර ඇත.

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශයේ 8කට කොවිඩ් – පළමු පෙළ ආශ්‍රිතයින් 74ක් නිරෝධායනයට.

colombotoday

කොවිඩ් 19 රෝගීන් දෙදෙනෙක් IDH දැඩි සත්කාර ඒකකයේ

colombotoday

තවත් කොවිඩ් ආසාදීයින් 1,780ක් හදුනා ගැනේ

colombotoday

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 300 සීමාව පනියි. අද දවසට 32ක් වාර්තා වෙයි.

colombotoday

තවත් කොවිඩ් මරණ 175ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි

colombotoday

තවත් කොරෝනා ආසාදිතයෙක් කලවානෙන් හමුවේ.. වෙළදසැල් වසා දමයි

colombotoday