Colombo Today Local News

යාපනේ ගිය ලංගම බසයකට කාත්තන්කුඩියේදී ගල් ප්‍රහාර

80acd64a-fdf2-4782-a54e-0e78a1e1949c

කල්මුනේ සිට යාපනය බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනගමන මණ්ඩලයේ වාලච්චේන ඩිපේවට අයත් බස් රථයකට කාත්තන්කුඩි තාලංගුඩා ප්‍රධාන මාර්ගයේදී ඊයේ රාත්‍රියේ (14දා) ගල් ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ප්‍රහාරයෙන් බස් රථයේ ගමන් ගත් ගත් තුන්දෙනෙකු බරපතළ තුවාල ලබා ආරයම්පදි දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට මාරු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කාත්තාන්කුඩි පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

රතුපස්වලින් ආණ්ඩුවට රතු එළියක්

colombotoday

ඤාණසාර හිමිගේ ලිපියට බන්ධනාගාර ලොක්කෝ කිපෙයි – සහන ඉවත් කරයි

colombotoday

අතයට ගණුදෙනු : ටැබ්, සුරක්ෂා තාවකාලිකව අත්හිටුවයි !

colombotoday

හැඳුනුම්පත නැති නිසා තාප්පයෙන් පැන උසාවි ගිහිල්ලා! සැකකරු නමගිය හොරෙක්‌!!

colombotoday

චෝදනා, විවේචනවලට වික්ටර්ගෙන් සැර පිළිතුරක් !

colombotoday

නාවික හමුදාව සංගීතය සපයද්දී යලි නැගිටින්න ප්‍රාර්ථනයක්

colombotoday