Colombo Today Local News

“දොස්තරලා කියන්නේ කාමුකයෝ, ගෙවලයෝ, නිවටයෝ.. අසභ්‍ය වීඩියෝ මා සතුයි” රාජිත පුත් චතුර පවුල වෙනුවෙන් සටනේ

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සිටින්ගේ රට වටේම හොර ගෑනුන් තබාගත් කාමාතුරයන්, නිවටයන්, ‍ගෙවලයන් බව ඇමති රාජිත සේනාරත්නගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවුල් පාලනයට නතුව ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව සදහන් කර සිටියේ.

ඇතැම් වෛද්‍යවරුන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝපට, පින්තූර තමන් සතු බවත්, නමුත් ඒවා හෙළි නොකරන බවත්, ජනතාව ඉදිරියේ වෛද්‍යවරුන් දණගස්වා පෙන්නන බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

Related posts

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ දේහය අද දිවයිනට

colombotoday

සිංහල-දෙමළ අලුත් අවුරුද්දට ජනපතිගෙන් සුබ පැතුම්

colombotoday

දකුණු පළාතේ දොස්තරලා ලෙඩ වෙයි.. රෝගීන් අපහසුතාවට !

colombotoday

ගෝඨාභයගෙන් සහතිකයක් !

colombotoday

නව වැඩපිළිවෙළට ආණ්ඩුවට ජනවරමක් නෑ. – ලක්‍ෂ්මන් කිරිඇල්ල

colombotoday

දුම්රිය ගමන්වාර 22ක් අවලංගුයි

colombotoday