Colombo Today Local News

සීඝ්‍රයෙන් කෙරෝනා පැතිරුණත් යළිත් සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නෑ..

සීඝ්‍ර කෙරෝනා ව්‍යාප්තිය හමුවේ යළිත් සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නැතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පැවසුවේ, මේ මොහොතේ සියලුම රටවැසියන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශය කරුණක් බවයි.

මේ අතර සමාජය තුළින් හඳුනා ගන්නා කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරයක් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ ආසාදිතයින් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි.

Related posts

කාදිනල්ගෙන් පාස්කු ප්‍රහාරය ගැන තවත් පරස්පර ප්‍රකාශයක් | පහර දුන්නේ ආගමික අන්තවාදය නොවෙයි ලු.

colombotoday

අභ්‍යවකාශ තාක්‌ෂණය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයට

colombotoday

කොවිඩ් එන්නත ලබාගත් තිදෙනෙක් රුධිරය කැටිගැසී මිය ගිහින්

colombotoday

සිරසේ බල පෙරලියක් – නාලිකා සියල්ල ශ්‍රේණිගත කිරීම්වල පහලටම ඇද වැටේ

colombotoday

13 හැවිරිදි දැරියට පියා සහ 32 හැවිරිදි පෙම්වතා කළ අපරාධයේ තවත් තොරතුරු හෙළිවෙයි

colombotoday

ඌව මහ ඇමති කිතුල් රා බොන්න පහසුකම් ඉල්ලයි.. කම්කරු ඇමති ගල් අරක්කු මිල බස්සන්න කියයි !

colombotoday