Colombo Today Local News

“පස්සේ දොරෙන් බලයට ආ රනිල් වැඩ වරද්ද ගත්තා”

අරගලයේ සිටි පිරිස ඉල්ලා සිටියේ බටලන්ද මොඩලයේ සිස්ටම් චේන්ජ් එකක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

පස්සේ දොරෙන් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතාට නිවැරදිවීමට තිබුණ අවස්ථාව නැති කරගත් බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ඊයේ (28)දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

හදිසි නීතිය සම්මත නොකර අරගලය ඉල්ලා සිටි සර්ව පාක්ෂික ආණ්ඩුව සෑදීමට වික්‍රමසිංහ මහතා කටයුතු කළ යුතුව තිබුණත් ඔහු එය නොකළ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානයේ සහය සජිත්ට…

colombotoday

ඉන්දීය අගමැති මෝඩි ශ්‍රී ලංකා අගමැති මහින්දට සුභපතයි

colombotoday

පොලීසිය බලා සිටියදීම මැරයෝ පොලු මුගුරුවලින් තෙල් සේවකයන්ට පහරදුන් හැටි (Video)

colombotoday

මෙරට ඉන්දීය මහ කොමසාරිස් ජනපති, අගමැති සහ විදේශ ඇමති හමුවෙයි

colombotoday

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

Admin

නාමල් අදත් FCID අත්අඩංගුවට ගනී

colombotoday