Colombo Today Local News

ජනාධිපති ලේකම් ධුරය සමන් ඒකනායකට 

ජනාධිපති ලේකම් ධුරයට සමන් ඒකනායක මහතා පත් කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

Related posts

රටඉඳි බද්ද රුපියලට අඩු වෙයි

colombotoday

කොරෝනා වෛරසය මුදා හැරියේ අල්ලාහ් දෙවියන්, චීනුන්ගේ පළිගත්තා – ප්‍රසිද්ධ මුස්ලිම් පූජකයෙක් කියයි

colombotoday

මහසෝන් බළකා ප්‍රධානියාගේ සුවදුක් බලන්න ඥාණසාර හිමි බන්ධනාගාරයට

colombotoday

පළාත් 4ක රජයේ වෛද්‍ය නිලධාරීන් අද වර්ජනයක…

Admin

ලංකාවේ තවත් 9ක් මැදපෙරදීග දී මරා දැමීමට නියමිතයි!

colombotoday

ආණ්ඩුව බොරු කීම නීත්‍යානුකූල කළා

Admin