Colombo Today Local News

ඉන්ධන නියාමනය මහජන උපයෝගීතා ⁣කොමිසමට ඉල්ලයි

ඉන්ධන සදහා නියාමනය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා ⁣කොමිසමට භාර දෙන්නැයි එහි සභාපති ජනක රත්නායක රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රුපියල් 10 ක් 20 වැනි සුළු මුදලකින් ඉන්ධන මිල අඩුකර ජනතාව මුළා කිරීමට රජය කටයුතු නොකළ යුතු බවයි.

“මහජනතාව මෝඩ නෑ, මහජනතාව දැන් දන්නවා ලෝක වෙළෙදපොළේ තියෙන ඉන්ධන මිල පිළිබදවත්, ඒ වගේ ලංකාවට ආනයනය කරන කොට ඒ්වායේ මිල පිළිබදවත්. මහජනතාව ඒ්වා දන්න නිසා මේ වගේ කිසිම ක්‍රම වේදයක් නැතිව කටයුතු නොකළ යුතුයි.”

Related posts

මෙරට හමුදා නිලධාරීන් 28කට එරෙහිව පරීක්‍ෂණ අරඹන්න එ. ජා. සංවිධානය ඩොලර් ලක්‍ෂ 28 ක් වෙන් කරයි

colombotoday

“යහපාලනයේ ප්‍රථිපල පෙන්වීම දැන් ඇරඹුවා” – ජනපති

colombotoday

සෞඛ්‍යයේ ඉදිරි ගමනට නිලධාරී වාදය හරහට – ඇමැති රාජිත

colombotoday

එළවළු අස්සෙන් කසිප්පු විකුණූ ව්‍යාපාරිකයෙක් මාට්ටු

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

අභිරහස් ලෙස මියගිය අවුරුදු 25 ක සද්ධන්තයා

colombotoday