Colombo Today Local News

ප්‍රකාශයක් දෙන්න ගියේ නැතැයි, අල්ලස් කොමිසම නාමල්ට නඩු දමයි !

namal rajapaksha

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අද (30දා) ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොණුකර තිබෙනවා.

කොමිසම විසින් පවත්වන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට කැඳවූවත් ඔහු කොමිසම නොපැමිණීමෙන් කොමිසමට අපහාස කළේ යැයි නඩුව ගොනු කරමින් අල්ලස් කොමිසම පවසයි.

Related posts

සහරාන් ගැන කාත්තන්කුඩිය නගාරාධිපති කට අරී. සහරාන් ගැන මම කියපු දේ ඇහුව නම් මෙහෙම වෙන්නෙ නැහැ!

colombotoday

මාස 10ට සමාජ මාධ්‍ය අවභාවිත කිරීමේ සිද්ධි 12,000ක්

Admin

සජිත්ව පරද්දන්න ලුණුගම්වෙහෙර ප්‍රාස සභාපතිටත් පුළුවන්

colombotoday

ජනපති ‘සිරිසේන’ – විමල් සුහද පිළිසදරේ !

colombotoday

ලිට්‍රෝ ගැස් ලේබල් වංචාවක්.

colombotoday

ආණ්ඩුව හාල් වලට බදු ගහලා හාල් මිල ගැන කිඹුල් කඳුලු හෙළනවා

Admin