Colombo Today Local News

IOC පිරවුම්හල්වලට පැය 24 පුරා ඉන්ධන ප්‍රවාහනය කෙරේ

දිවයින පුරා පිහිටි ලංකා IOC පිරවුම්හල් සඳහා පැය 24 පුරා ඉන්ධන ප්‍රවාහනයට පියවර ගෙන ඇතැයි, ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියැදුරන්ගේ සංගමය පවසයි.

එහි සමලේකම් ශාන්ත සිල්වා මහතා සදහන් කරන්නේ, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිපෙට්කෝ පිරවුම්හල් වෙත ඉන්ධන ප්‍රවාහනය කෙරෙන බවයි.

සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ, මේ වනවිට ඉන්ධන නොමැතිව පිරවුම්හල් 90% ත් 95% ත් අතර සංඛ්‍යාවක් වැසී ගොස් ඇති බවයි.

Related posts

ජාතික රෝහලේ හිඟ විදුලි බිල ගෙවන්න කෝටි 12ක් වෙන් කරයි

Admin

මාතර ආසන හතම මේ පාර මාලිමාවට

Admin

මන්ත්‍රීවරුන්ට අළුත් වාහන ඕන.. වැයවෙන්නේ ඉතා සුළු මුදලයි

colombotoday

හොරොව්පතානේ අරාබි පාසලක දරුවන්ට ඉගැන්වූ අන්තවාදී දේශන ඇතුලත් සීඩි 46ක් අත්අඩංගුවට

colombotoday

චන්ද්‍රිකාගේ කතාවට මෛත්‍රීට තරහ යයි.. මධ්‍යම කාරක සභාවේදී චන්ද්‍රිකා-මෛත්‍රී එළිපිට ඇවිළෙයි

colombotoday

විල්පත්තුව ගැන කෑගහන මිනිස්සු තමන්ගේ ගෙදර තියෙන මල් පැලයකටවත් වතුර දාන්නේ නෑ – හරීන් ප්‍රනාන්දු

colombotoday