Colombo Today Local News

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජූලි 9 වන දා සිය නිවසට එල්ල වූ ප්‍රහාරය සහ නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.

අරගලයට ගොස් පිටත්ව යන පිරිස් තම නිවස අසලින් ගමන් කරන බව ත් ඔවුන් එහි විරෝධතාවයේ නිරත විය හැකි බවට ත් එදින සවස පොලිසිය තමන් වෙත දැනුවත් කළ බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ඒ හේතුවෙන් තමන්ට නිවසින් පිටත්ව යන ලෙස ඔවුන් දැනුවත් කළ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම ඉල්ලීම ද සලකා බලා තමන් සහ බිරිඳ නිවසින් පිටත් වූ බව ඔහු පැවසීය.

අගමැතිවරයා සඳහන් කළේ, ඉන් අනතුරුව නිවසට ගිනි තැබීම සිදුවී ඇති බව ය.

තමන් අගමැති ධූරය භාර ගත්තේ රටේ ආර්ථිකය කඩා වැටුණු නිසා බව ද ඔහු පැවසීය.

එම සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ.

Related posts

එජාප ආණ්ඩුව පිහිටුවීම හෙට.. ඇමති මණ්ඩලේ 35යි.. ශ්‍රීලනිපයෙන් 10කුත් එයි??

colombotoday

කිරිඇල්ල වෙනුවට කෝඩුකාර දියණිය දියවන්නාවට

Admin

COVID -19 එරෙහි ශ්‍රී ලංකාවේ සාර්ථක සටන චීන ජනපතිගේ ප්‍රශංසාවට

colombotoday

මෛත්‍රි-ගෝඨාභය එකතු වී රට සශ්‍රීක කරයි කියන බයට ඔවුන් මරන්න කුමන්ත්‍රණ කරනවා

colombotoday

රජයේ වෙබ් අඩවිවල මැකී ගිය විද්‍යුත් පණිවුඩ යළි ලබා ගන්න ජාත්‍යන්තර සහය..

Admin

ශ්‍රේෂ්ඨාධිකරණය වැඩ ලබන සඳුදා සිට

colombotoday