Covid 19

තවත් කොරෝනා මරණ 7ක්.. දෛනික ආසාදිතයින් 852 යි

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව(28)දින 297 ක් දක්වා ඉහළ ගියේ ය.

ඒ , තවත් කොරෝනා මරණ 7ක් වාර්තා වීමත් සමගිනි.

එලෙස මියගොස් ඇත්තේ, කොළඹ 06 පුද්ගලයින් දෙදෙනෙකු, නිට්ටඹුව, රත්නපුර, කොළඹ 13, සහ එඩේරමුල්ල යන ප්‍රදේශ වල පදිංචිකරුවන් ය.

මීට අමතරව බන්ධනාගාර රැඳවියෙකු ද, මිය ගිය පුද්ගලයින් අතර වේ.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 852 දෙනෙකු ඊයේ හඳුනා ගැනිණි.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛාව 61,586කි.

කොරෝනා ආසාදිතයින් 6,854 දෙනෙකු මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී.

තවත් කොරෝනා ආසාදිතයින් 1869 දෙනෙකු ඊයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගියේ ය.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 54435 කි.

Related posts

ඩෙල්ටා රෝගියෙක් සිටි කොග්ගල ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 14කට කොවිඩ්

colombotoday

නව ආසාදිතයින් 353ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 23ක්

colombotoday

දැනට ආසාදිතයෝ 2,891ක්

colombotoday

කොළඹ පොත් ප්‍රදර්ශනයට ගිය අයෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

සති හතකට පසු ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළට

colombotoday