Colombo Today Local News

හාමුදුරුවරුන්ගේ කහ කුඩ, හමුදා ඇදුම්, ඇමෝනියා ඇතුළු සැක බඩු තොගයක් පන්නල ඇලබඩගම මුස්ලිම් ගම්මානයෙන් අල්ලයි…

පන්නල ඇලබඩගම, බම්මන්න ප්‍ර දේශවල යුද හමුදාව හා පොලිසිය එක්ව කල සෝදිසි මෙහෙයුමකින් සැක කටයුතු භාණ්ඩ රැසක් සමග සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම භාණ්ඩ අතර ස්වාමින්වහන්සේලා බාවිතා කරන කහ පැහැති කුඩ, කඩු දෙකක්, ඇමෝනියො ග්‍රෑම් 25 උර 25ක්, විදෙස් ගමන් බලපත්‍ර 10ක්, ජාතික හැදුන්ම්ප් 02ක්, හමුදා ඇදුම්වලට සමාන ඇදුම් කට්ටල දෙකක්, ක්‍රියා විරහිත ජංගම දුරකථන 15ක් හා සිම් කාඩ් පත් තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ කරන ලද මෙම සෝදිසි මෙහෙයුමට යුද හමුදා හා පොලිස් නිලධාරීන් 400කට ආසන්න ප්‍රමාණයක් සහභගී වී තිබෙන බව වාර්තා වේ.

Related posts

අද දිවයින පුරා ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday

අගමැති රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

colombotoday

ඉඩම් කොල්ලයක තොරතුරු දුන් ගොවියාට ගුටි පුජාවක්

colombotoday

නැප්තා නැතිව කැලණිතිස්ස ඇනහිටී

Admin

කන්න නැති රටවල් අතර ලංකාව හය වෙනි ස්ථානයට

Admin

අලිවත්තේ අසිත පාතාල නායකයගෙ හනිමූන් එකත් පොලිසිය වෙනස් කරලා !

colombotoday