ඉන්ධන ලබාගැනීම පිළිබඳ සාකච්ඡා සඳහා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා රුසියාවට යාමට නියමිත බව වාර්තා වේ.
ඔහු සමඟ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ මහතා ද රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව ද වාර්තාවේ.
විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ද ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ මෙරට නියෝජිතයන් දෙදෙනකු රුසියාව සමඟ සාකච්ඡා සඳහා පිටත්ව යන බවයි.