Colombo Today Local News

24 වැනිදා පෙට්‍රල් නැවක් දිවයිනට – බලශක්ති අමාත්‍යාංශය

ලබන 24 වැනිදා පෙට්‍රල් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අදාළ නෞකාවෙන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගෙන එන බව වාර්තාවේ.

මේ අතර, ලබන 28 වැනිදා තවත් බොරතෙල් නෞකාවක් දිවයිනට ළඟා වන බවට වාර්තා වේ.

කෙසේ වෙතත් ඉන්ධන අපේක්ෂාවෙන් මේ වන විටත් ජනතාවට දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුව තිබේ.

Related posts

හෙට IOC තෙල් බෙදන පිරවුම්හල් ලැයිස්තුව

colombotoday

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන ගැන සේවකයින්ට දැනුම්දීමක්

Admin

Video: කෝකිලායි හාමුදුරුවෝ දෙමල ජනතාවටත් ආදරෙයි.පන්සල වෙනුවෙන් පෙනී සිටීම අපේ යුතුකමක්

colombotoday

සරසවි වරම් ලැබූ සිසුන්ට දැනුම්දීමක්

Admin

වාසුදේව මාලිමාවට

Admin

ගෝඨාගේ හොර අල්ලන්න ඇමරිකා ගිය FCID ලොක්කා නූලෙන් බේරෙයි !

colombotoday