Colombo Today Local News

සතොසටත් සුරා බලපත්

සතොස අලෙවි සැල් වෙතද සුරාබදු බලපත්‍ර ලබදෙන බව සුරාබදු කොමසාරිස් එම්.ජේ ගුණසිරි මහතා පවසයි.

එමගින් රජයට ලබාගත හැකි සුරාබදු ආදායමද වැඩිකරගත හැකි බව සඳහන් කරයි.සුරාබදු මගින් රජයට වැඩිම ආදායමක් හිමිකරගත හැක්කේ සුපිරි වෙළෙඳ සැල් සහ සතොස අලෙවිසැල් වෙත සුරාබදු බලපත් ලබාදීම මගින් යැයිද ඒ මහතා සඳහන් කරයි.

Related posts

ඇස්ට්‍රසෙනිකා එන්නත් මාත්‍රා 728,460ක් ලබන 31 වනදා මෙරටට

colombotoday

කථානායක හා පක්ෂ නායකයන් රැස්වෙයි… අද පාර්ලිමේන්තු කටයුතු ගැන තීරණයක් ගනී…

colombotoday

අසූර් එයාර් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත යළි ගුවන් ගමන් අරඹයි

Admin

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹේ

Admin

කල්මුණේ ළමා නිවාස පාලිකාවට වෘත්තීය සුදුසුකමක් නෑ

Admin

“ජනතාවට බදු පිට බදු ගසා ඊළග ඡන්දෙට මුදල් සොයනවා”

colombotoday