Colombo Today Local News

සාහසික ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාරගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඇරඹෙයි

පාකිස්තානයේ දී සාහසික ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේදී මේවන විට සිදුකෙරෙමින් පවතී.

මීගමුව අධිකරණ විශේෂඥ වෛද්‍ය ඉලංගරත්න සහ කුරුණෑගල අධිකරණ වෛද්‍ය අජිත් ජයසිංහ යන මහත්වරු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරති.

ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අවශේෂ අද සවස් කාලයේ ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය.

ඒ යූ. එල්. 186 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකිනි.

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ පිළිබඳ අවසන් කටයුතු අනිද් දා දිනයේ දී සිදුකිරීමට නියමිතයි.

Related posts

කිලෝව රු42 ගානේ වී මෙට්‍රික් ටොන් දෙලක්ෂ අසූහත්දාහක් ඉන්දියාවට පටවයි

colombotoday

පන්දම් පත්තු කර නැටූ පූසාරි ගිනි ඇවිලී මිය යයි

Admin

ඛනිජ ප්‍රවාහනය බලපත්‍ර ක්‍රමය තාවකාලිකව අහෝසියි කරයි

colombotoday

අවුරුද්දට ගමේ යන අයට අහඹු PCR

colombotoday

බදු ගෙවීම පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටුවයි

Admin

ජවිපේ සන්නද්ධ අංශ නායකයෙකුගේ බිරිඳට අමාත්‍යංශ ලේකම් පට්ටමක් දීලා

Admin