Colombo Today Sports News

නුවන් සොයිසාට වසර 6කට ක්‍රිකට් තහනම්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසාට වසර 6ක ක්‍රිකට් තහනමක් පනවා ඇත.

2017 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T 10 තරඟාවලියකදී “ටීම් ශ්‍රී ලංකා” කණ්ඩායමේ පන්දුකරණ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදී අයි සී සී දූෂණ විරෝධී රීති උල්ලංඝනය කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවුණි.

ඔහු ඉන් චෝදනා 3කට වැරදිකරු බව 2019 නොවැම්බර් මාසයේදී අයි සී සී ය නිවේදනය කළේය.

Related posts

මැතිව්ස් ආපසු ගෙදර එයි

colombotoday

මාලිංගගේ විශිෂ්ඨ අවසන් ඕවරය නිසා IPL ජය මුම්බායි ඉන්දියන්ස් පිලට

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය ටොම් මූඩි ට

colombotoday

තියුණු ජයකින් සන්රයිසස් අවසන් පූර්ව තරගයට

colombotoday

පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ දුෂණ විරෝධී නීති උල්ලංඝනය කල උමාර් අක්මාල් පුනරුප්ථාපනයට යොමු කරයි.

colombotoday

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Admin