Colombo Today Local News

වව්නියාව ගුවන් හමුදා කදවුරු භූමියෙන් කොටසක් මුදාහැරේ !

vauniya slaf

වව්නියාව ගුවන් හමුදා කදවුරු භූමියෙන් කොටසක ඉඩම් මුදාහැරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඊයේ (16) දා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදී ආරක්ෂක ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කෙන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ආරක්ෂක හේතුන් මත 1986 වසරේදී ගුවන් හමුදා කදවුරට පවරාගත්, එවකට වව්නියාව රම්බකුලම් බාලිකා විදුහලේ ක්‍රීඩාංගණය හා එයට අයත්ව තිබූ භූමියද විදුහලට පවරා දීමට කටයුතු කර තිබේ.

Related posts

තිස් වසරක් පුරා පැවති කුරිරු යුද්ධය අවසන් වී අදට වසර 11ක්

colombotoday

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ යළි සේවයේ පිහිටුවන්නේ නැහැ – ජාතික පොලිස් කොමිසම

colombotoday

colombotoday

මන්නාරම, කත්කන්ඩකුලම් විහාරය අල්ලාගෙන කෙසෙල් වගා කරලා – පුරාවිද්‍යා භූමිය විනාසයි. බලධාරීන් නිහඩයි

colombotoday

සෑම ගමකටම අස්වැසුම නිලධාරියෙක්…

Admin

ධූරය රැකගන්න ඩයනා සජබෙට එරෙහිව අධිකරණයට

colombotoday