Colombo Today Local News

වව්නියාව ගුවන් හමුදා කදවුරු භූමියෙන් කොටසක් මුදාහැරේ !

vauniya slaf

වව්නියාව ගුවන් හමුදා කදවුරු භූමියෙන් කොටසක ඉඩම් මුදාහැරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඊයේ (16) දා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදී ආරක්ෂක ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කෙන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ආරක්ෂක හේතුන් මත 1986 වසරේදී ගුවන් හමුදා කදවුරට පවරාගත්, එවකට වව්නියාව රම්බකුලම් බාලිකා විදුහලේ ක්‍රීඩාංගණය හා එයට අයත්ව තිබූ භූමියද විදුහලට පවරා දීමට කටයුතු කර තිබේ.

Related posts

ජොන්ස්ටන් නිදොස් කොට නිදහස් කරමින් දුන් තීන්දුවට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්…

colombotoday

ප්‍රදේශයේ ලියාපදිංචි නැති වාහනවලට තෙල් දෙන්නේ නැහැ

colombotoday

මුදල් අමාත්‍යංශයේ ලේකම්ගේ සිටම හොරකමට සෘජුව සහ වක්‍රව සම්බන්ධයි – මන්ත්‍රී මදුර විතානගේ

colombotoday

ඥාණසාර හිමි ඇප මත මුදා හරී.. වරෙන්තුවත් ආපසු කැදවයි..

colombotoday

තොණ්ඩා සහ පොදු ජන පෙරමුණ එකට එකතු වේ

colombotoday

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ යයි

Admin