ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ශ්රීලනිප නායකයා ලෙස තමන් අදටද පිළනොගන්නා බව පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සනත් නිශාන්ත මහතා පවසයි.
මෛත්රීපාල සිරිසේන මහතා පස්සා දොරොන් ශ්රීලනිප නායකත්වයට පැමිණි බවත්, කෙසේ හෝ නායකයා වී පක්ෂය ශක්තිමත් කරනවා වෙනුවට ඔහු කරමින් ඉන්නේ පක්ෂය විනාශ කිරීම බවයි මන්ත්රීවරයා පවසන්නේ.
තම ශ්රීලනිප සාමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව අධිකරණයට යන බවත්, ජනාධිපතිරයාද අධිකරණයට කැදවන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
[fbvideo link=”https://www.facebook.com/mrsenawaorginal/videos/1740143862915074/” width=”500″ height=”400″ onlyvideo=”1″]