අත්‍යවශ්‍ය ඖෂධ 56ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබා දෙන බව බංග්ලාදේශය තහවුරු කර තිබේ.
එම ඖෂධ තොගයේ වටිනාකම රුපියල් මිලියන 830 (අමෙරිකානු ඩොලර් මිලියන 2.3) ක් වන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.