ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මාස පහකින් මිය යන බවට ජෝතිෂ්ය වේදී විජිත රෝහණ විජයමුණි මහතා පැවසූ අනාවැකිය අසත්යක් බවත්, ඔහු රේඩියෝ කැසට් කාරයෙකු මිස ජෝතිෂවේදියෙකු නොවන බවත් ජෝතිෂවේදී ඉන්දික තොටවත්ත මහතා පවසයි.
කෙසේ වෙතත් පසුගිය කාලයේ විජිත රෝහණ මහතා පැවසූ අනාවැකිවලට සාපේක්ෂව ඉන්දික තොටවත්ත මහතා පැවසූ අනාවැකි බොහොමයක් වැරදී ගිය ආකාරය දක්නට ලැබිණි.
[fbvideo link=”https://www.facebook.com/harigossip/videos/1598843433743503/” width=”500″ height=”400″ onlyvideo=”1″]