Colombo Today Local News

තෙල් සංස්ථාවේ භූමිතෙල් නිකුත් කිරීම සීමා කරයි

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ භූමිතෙල් නිකුත් කිරීම ද සීමා කර තිබේ.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් හරහා එක් පාරිභෝගිකයෙකුට එක් වරකදී නිකුත් කරන භූමිතෙල් ප්‍රමාණය ලීටර් 05 කට සීමා කර ඇත.

අද කොළඹදි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ අලෙවි කළමණාකරු චමින්ද සමරකෝන් පැවසුවේ අද සිට එය බලාත්මක වන බවයි.

ධීවර ජනතාව වෙනුවෙන් භූමිතෙල් නිකුත් කිරිමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

දකුණු පැසිෆික් සාගරයේ රික්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබල භූ කම්පනයක්

Admin

ඥානසාර හිමි නිදහස් කිරීමට එරෙහි නඩුවට විරෝධතා ගොනු කරන්න හිටපු ජනපති මෛත්‍රීට කල් දෙයි

colombotoday

මහනුවර කඩ සාප්පු අද වැසේ… දුම්රියත් වර්ජනයට සූදානම්…!!

colombotoday

නීතියේ ස්වාධීනත්වය රන්ජන්ගේ දුරකථනයෙන් බේරෙයි…. රන්ජන් සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ කුමන්ත්‍රණයත් ලීක් !

colombotoday

තවත් කොරෝනා රෝගීන් පහක් හමුවෙයි. මුළු ආසාදිත සංක්‍යාව 373 දක්වා ඉහලට

colombotoday

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂක සමන් වීරමන් අභාවප්‍රාප්ත වෙයි

colombotoday