Colombo Today Local News

හුසේන්ගේ තවත් බොරුවක් අතේ පත්තුවෙයි.. පොකුරු බෝම්බ චෝදනා අසත්‍ය බව තහවුරුයි

ul hussein - cluster33ශ්‍රී ලංකා හමුදාව වන්නි මෙහෙයුමේදී පොකුරු බෝම්බ දැමු බවට චෝදනා එල්ලවී ඇතැයි මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් කර ඇති ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය බව අනාවරණය වී ඇත.

පොකුරු බෝම්බ දැමීමේ පහසුකම් ගුවන් හමුදාවට නැති අතර එම චෝදනාව එල්ල කිරීමට පෙර මානව හිමිකම් කොමසාරිවරයා ශ්‍රී ලංකා රජයෙන් විමසා නැත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එවන් පහසුකම් නැති බව එක්‌සත් ජාතීන්ගේ නියෝජිත ගෝඩන් වෙයිස්‌ද පිළිගෙන තිබේ.

මෙම සාවද්‍ය පොකුරු බෝම්බ චෝදනාව ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ සිටින එමැනුවෙල් ස්‌ටෝක්‌ස්‌ නමැති ඊළාම් හිතවාදියා බවට අනාවරණය වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

රටම ජනපති අනුව යයි… නගරසභා, ප්‍රාදේශීයසභා සභාපතිවරුද රාජ්‍ය ලාංඡනය පමනක් තබා තම රුව ඉවත් කරගනිති…

colombotoday

මහනුවර කඩ සාප්පු අද වැසේ… දුම්රියත් වර්ජනයට සූදානම්…!!

colombotoday

මහ බැංකුව දේශීය මුදල් වෙළඳපොළට බිලියන 200ක් මුදා හරියි

Admin

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසියි ! නව පනතක් ගේනවා.. අගමැති නවසීලන්තයේදී කියයි

colombotoday

යල කන්නයේ වගා හානි වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය

Admin

20 ගෙනාවොත් රටම අරාජික වෙනවා…මේක මහින්ද ජවිපෙට දුන්න ලණුවක්

colombotoday