Colombo Today Local News

මේ නපුංසක පාලනයෙන් රට බේරාගන්න.. බඩ ගැන නොසිතා, රට ගැන සිතා එක්වෙන්න දැන් වෙලාවයි – ඥාණසාර හිමි

රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන එන මං නොමැතිව දොඩවමින් සිටින බවත්, දර්ශනයක්, දැක්මක් නොමැති වත්මන් පාලනය නිසා රට අරාජික වෙමින් පවතින බවත් බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා.

අද ගාල්ල උසාවියේ පැවති නඩුවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි උන් වහන්සේ මේ බව පවසා සිටියේ.

අද රට කරන්නේ ඇමරිකාවේ, ඉන්දියාවේ උවමනාවට නැටවෙන දේශපාලන ගනිකාවන් කිහිප දෙනෙකු බවත්, සුළු ජාතීන් ලවා බහුතරය තලා පෙළා දමන්නට සැරසෙන මෙම නපුංසක පාලනයට එරෙහි නුදුරේදීම ජනතාවගල් මුල් අතට ගෙන වීදි බසිනු ඇති බවත් උන් වහන්සේ පැවසීය.

ඤාණසාර හිමියන් දැක්වූ අදහස් වැඩි දුරටත් පහත පරිදිය.

Related posts

අල්ලස් ගත් ගොවිජන සේවා නිලධාරීන් දෙදෙනෙකුට වැඩ වරදී

Admin

එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බැන් කී මූන් දිවයිනට

Admin

අදටත් නිදැල්ලේ වෙසෙන ඇමරිකානු යුද අපරාධකරුවො !

colombotoday

එක රටයි.. එක නීතියයි.. එක හාමුදුරුවොයි.. කමිටුවේ සභාපති ධුරයට සුදුසුම ඥානසාර හිමියි. – නලින් ද සිල්වා

colombotoday

මහ ඇමතිවරු තිදෙනෙක් ආණ්ඩුවේ වාහන 132ක් ගල් කරති !

colombotoday

නිමල් ලෙව්කේට සමගි ජනබලවේගයේ වෘත්තිය‌වේදී බුද්ධි මණ්ඩප විශේෂ සාමාජිකත්වය

colombotoday