Colombo Today Local News

ආසියානු සංවර්ධන බැංකුවේ පාලන මණ්ඩලයේ සභාපති ධුරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට

ආසියානු සංවර්ධන බැංකුවේ පාලන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තේරීපත්වී තිබේ.

ඒ අනුව, ඔහු 2021/2022 වර්ෂය සඳහා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

ආසියානු සංවර්ධන බැංකුවේ පාලන මණ්ඩලයේ 54වැනි වාර්ෂික සමුළුව අද (05)දින මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පවත්වා තිබේ.

Related posts

ඇමති කිරිඇල්ලට උපදේශකයන් 58යි.. චෝදනාව පාර්ලිමේන්තුවේදී පිලිගනී !!

colombotoday

සෞඛ්‍ය බලධාරීන් හදිසි සාකච්ඡාවක

colombotoday

ශිරාල් නිසා ආණ්ඩුව අභ්‍යන්තර අර්බුධයක

colombotoday

මනිපාල් විශ්වවිද්‍යාලයේ ශාඛාවක් ලංකාවට.. කැබිනට් අනුමැතියත් ලැබේ

colombotoday

නව නිලධාරී මණ්ඩලයක් සමග ශ්‍රීලනිපය නව ගමනකට සැරසෙයි.. 03 දා ආණ්ඩුවෙන් ඉවතට?

colombotoday

කොටුගොඩ වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරුට

Admin