Colombo Today Local News

ආසියානු සංවර්ධන බැංකුවේ 55වන වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදි

2022 වර්ෂයේ ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදි පැවැත්වීමට එහි පාලක මණ්ඩලය තීරණය කර ඇත.

ඒ සදහා ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ ද අනුමැතිය හිමිව තිබේ.

මෙම සමුළුව 2022 වසරේ මැයි මස 2වනදා සිට 5වනදා දක්වා දින හතරක කාලයක් පැවැත්වීමට නියමිතයි.

ඒ සදහා රටවල් කිහිපයක මුදල් අමාත්‍යවරු තිහකට අධික පිරිසක් සහභාගි වීමට නියමිතව තිබේ.

ඊට අමතරව මහ බැංකු අධිපතිවරු, ජාත්‍යන්තර බැංකු සහ මූල්‍ය සමාගම්වල ඉහළ ශ්‍රේණිවල නිලධාරීන් මෙන්ම විදේශීය මාධ්‍යවේදීන් රැසක් සහභාගි වනු ඇත.

Related posts

ප්‍රබල ඇමතිවරයෙක් ඉන්දියාවට රත්‍රං විකිණීමේ ජාවාරමක

colombotoday

IMF සමග සාකච්ඡා අද අමෙරිකාවේදී..

colombotoday

මඩේ එරුනු මෝටර් රථය දොරගුලු වැටී ගිනි ගනී

Admin

කිරි හරක් ගෙන්වීමට විදේශ රටකින් ගත් කෝටි 131ක් පුද්ගලික සමාගමකට දිලා….

colombotoday

මොනරාගල සෙලවෙයි

Admin

“එජාප නායකත්වය අයිති හාමුලාට,කබා අදින අයට විතරක් නෙවෙයි” – සජිත්

colombotoday