අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය ආරම්භ කළ විරෝධතා පාගමන විසුරුවා හැරීම සඳහා අද(05) පස්වරුවේ පොල්දූව මංසන්ධියේදී පොලීසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
විරෝධතාකරුවන් උත්සාහ කළේ, පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමටයි.
ඔවුන් මෙම විරෝධතා පාගමන අද ආරම්භ කරනු ලැබුවේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලිනි.