Colombo Today Local News

වහාම ක්‍රියාත්මක වන පරිදී තවත් රටවල් කිහිපයක සංචාරය කළ මගීන්ට ලංකාවට පැමිණීම තහනම් කරයි

පසුගිය දින 14 තුළ දකුණු අමෙරිකාවේ සහ දකුණු අප්‍රිකානු රටවලට සංචාරය කර ඇති‍ මගීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව පැමිණීමට අවසර නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සියලු ගුවන් සමාගම් වෙත දැනුම් දී තිබේ.

මේ අතර පසුගිය කාලයේ ඉන්දියවේ සහ වියට්නාමයේ සංචාරය කර ඇති ගුවන් මගීන් සඳහා පනවා ඇති තහනම තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වනු ඇත.

Related posts

ඩුප්ලිකේට් ෂර්ලොක් හෝම්ස්ලාගේ නොනවතින බුද්ධි අංශ දඩයම!

colombotoday

මඩකලපුවේ මුස්ලිම් පල්ලියකට ‘තව්හීද් ජමාත්‘ පහර දෙයි

colombotoday

ජන සංහාරක සතියක් නම් කෙරේ.. ජනපතිටත් උතුරට ඇතුළු වීම තහනම් !

colombotoday

එජාපය පාර්ලිමේන්තුවේදී – ශ්‍රීලනිපය ජනපති නිල නිවසේදී වෙන වෙනම සාකච්ඡා

colombotoday

සුනිල් ජයවර්ධන ඝාතනයට 8ක් අත්අඩංගුවේ

colombotoday

මෙන්න ජනාධිපතිගේ පෞද්ගලික ලේකම්

Admin