Colombo Today Local News

තෙල් ගබඩා සංකීර්ණය පාළුවට යයි.. සේවකයෝ අඛණ්ඩ වර්ජනයේ.. පිරවුම්හල් අසල මහ පෝලිම්

ත්‍රිකුණෘමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීම සහ තවත් කාරණා කිහිපයකට විරෝධය පළකරමින් ලංකා ඛණිජ තෙල් සංස්ථා සේවකයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩ වර්ජණය මේ වන විටත් පැවැත්වේ.

කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ තෙල් පැටවුම් අට්ටාල මේ වන පාළුවට ගොස් තිබෙන අතර, දිවයින පුරා තෙල් බෙදාහැරීමේ කටයුතු මුළුමනින්ම අඩාල වී තිබේ.

වැඩ වර්ජනය හේතුවෙන් දැනටමත් රට පුරා ඉන්ධනහල්වට කිලෝ මීටර ගනන් ඉතා දිගු වාහන පෝලිම් දක්නට ලැබේ. සමහර ඉන්ධන හල් අසල ගැටුම්ද වාර්තා වෙයි.

Related posts

විමල්ට, දිනේෂ්ට, ඩලස්ට, උදයට මැයි 1 දා ශාලිකා පිටිය තහනම්

colombotoday

අර්බුදවලට විසඳුම් දෙන තුරු ගුවන්තොටුපොළේ ප්‍රභූ සේවා අත්හිටුවයි

colombotoday

හිඟ ඖෂධ වර්ග 60ක් පෞද්ගලික අංශයෙන් ගන්න රෝහල්වලට ප්‍රතිපාදන

Admin

රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා සෑම රෝගියෙකුටම බිල් පතක්…

colombotoday

විපක්ෂයට සහය දෙන්න එජාප මන්ත්‍රීන් 20ක් සූදානම් !

colombotoday

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන හෙට විශේෂ සාකච්ඡාවක්

colombotoday