Colombo Today Local News

ලංගම සේවකයින්ගේ වන්දි ගෙවීම් තාවකාලිකව නවතයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවයේ නියුතුව සිටි පිරිස් වලට ලබා දීමට ඇති වන්දි මුදල් ගෙවීමේ කටයුතු තාවකාලිකව නතර කළ බව එහි ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා පවසයි.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් වන්දි මුදල් ලබා දීම සඳහා ඩිපෝ වෙත පුද්ගලයන් පැමිණීම අවදානම් සහගත බැවින් මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය.

කොරෝනා වසංගතයේ අවදානම පහව ගිය පසු වන්දි මුදල් ලබා දෙන කාල වකවානුව කඩිනමින් දැනුම් දෙන බවත් කුලතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

සබරගමුවේ ඉරිදා උදේ හා පෝ දා ටියුෂන් තහනම දැඩිව ක්‍රියාත්මක කරන්නැයි උපදෙස්

Admin

ලංකාවේ අරක්කු රටවල් තිස් පහක් මත් කරයි

Admin

STF 39 වන රණවිරු ගුණ සැමරුම අද

Admin

රන් මාලයක් කොල්ලකෑ දෙදෙනෙක් පොලීසියෙන් වෙඩි කයි

colombotoday

ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවතට

colombotoday

ඇමති රිෂාඩ් බදියුදීන් රටින් යයි…

colombotoday