Colombo Today Local News

දිලුම් අමුණුගම ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

දිලුම් අමුණුගම අද (3)දින පෙරවරුවේ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජනාධිපති කාර්යාලයේදී අමාත්‍යවරයා දිවුරුම් දුන් බවයි.

දිලුම් අමුණුගම වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ද වේ.

Related posts

ඇමති රිෂාඩ් බදියුදීන් දුන් එල්.ටී.ටී.ඊ යේ ගිනි අවි 5000ක් නැගෙනහිර මුස්ලිම් තරුණයන් අතේ…?

colombotoday

පොහොට්ටුවට එරෙහි ප්‍රචාර වලට දැඩි වෙවිමින් මහින්ද යළි නැගීසිටියි

Admin

පොහොර සහනාධාර ගැන අලුත් කතාවක්

Admin

බැලුම් පුම්බපු කාලෙ ගියා බීමත් රියැදුරන් අල්ලන්න ලංකාවට ගෙනාව අලුත්ම උපකරණය

colombotoday

වැල්ලම්පිටිය, සිංහපුර නාඳුනන පිරිමි මළ සිරුරක්

Admin

උදලු පහරින් 74 හැවිරිදි මවක් මරුට

Admin