Colombo Today Local News

ජනමතවිචාරණයකට ගියොත් පරාදයි.. නව ව්‍යවස්ථාවට ශ්‍රීලනිපයෙන් රතු එළියක් !

නව ව්‍යවස්ථාවක් සදහා පවත්වන ජනමතවිචාරණයකින් මේ මොහොතේ කිසි ලෙසකින්වත් ජයගත නොහැකි බවට ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙන විශේෂඥ වාර්තාවකින් ප්‍රකාශ කර තිබේ.

එම කරුණු සැලකිල්ලට ගනිමින්, විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන නව ව්‍යවස්ථාවක් සදහා හෝ ජනම විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රීලනිප යේ සියළු පාර්ශව දක්වන විරෝධතාවය නිසා ජනමත විචාරණයකට නොගොස් පාර්ලිමේන්තුව හරහා සිදුකල හැකි උපරිම සංශෝධන ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද වාර්තා වේ.

මේ අනුව මේ වන විට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පත් කළ මෙහෙයුම් කමිටුවෙන් ඒ සඳහා යෝජනා ඉල්ලා සිටීමට ශ්‍රීලනිපය තීරණය කර ඇත.

Related posts

සිංහලයාගේ ඡන්ද අරගෙන ඒ මත මලපහ කරන්න එපා. | මැඩිල්ලේ හිමි ආණ්ඩුවට කියයි

colombotoday

අපි සමාජවාදයෙන් කිසිසේත් බැහැර වන්නේ නැහැ

Admin

එළුවෙක් නිසා මිනිහෙක් කපා ඝාතනය කරයි

colombotoday

සුරක්‍ෂා රක්‍ෂණ ප්‍රතිලාභ හිමිවීම් කොට උඩ

colombotoday

සතොස සුදු සීනී කිලෝවක් 275යි

Admin

මේක මැටි ආණ්ඩුවක්.. අපිත් ඉන්නෙ මහලොකු ආසාවකින් නෙවෙයි – ඩිලාන් පෙරේරා

colombotoday