Colombo Today Local News

ජනමතවිචාරණයකට ගියොත් පරාදයි.. නව ව්‍යවස්ථාවට ශ්‍රීලනිපයෙන් රතු එළියක් !

නව ව්‍යවස්ථාවක් සදහා පවත්වන ජනමතවිචාරණයකින් මේ මොහොතේ කිසි ලෙසකින්වත් ජයගත නොහැකි බවට ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙන විශේෂඥ වාර්තාවකින් ප්‍රකාශ කර තිබේ.

එම කරුණු සැලකිල්ලට ගනිමින්, විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන නව ව්‍යවස්ථාවක් සදහා හෝ ජනම විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රීලනිප යේ සියළු පාර්ශව දක්වන විරෝධතාවය නිසා ජනමත විචාරණයකට නොගොස් පාර්ලිමේන්තුව හරහා සිදුකල හැකි උපරිම සංශෝධන ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද වාර්තා වේ.

මේ අනුව මේ වන විට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පත් කළ මෙහෙයුම් කමිටුවෙන් ඒ සඳහා යෝජනා ඉල්ලා සිටීමට ශ්‍රීලනිපය තීරණය කර ඇත.

Related posts

ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් ගැන රන්ජන් කියන කතාව

colombotoday

අයවැයෙන් රටේ මූලික ප්‍රශ්න වලට කිසිදු විසඳුමක් නැහැ… වැඩපිළිවෙළක් නැති පුස්සක්

Admin

මිනුවන්ගොඩ රෝහලේ කාර්ය මණ්ඩලය අවධානමේ PCR පරීක්ෂණ කරන්න – රෝහල් කාර්ය මණ්ඩලය කියයි

colombotoday

ඥානසාර හිමිගේ ධර්මදේශනයට පෙර පොලිස් සුනඛයන් යොදාගෙන මහියංගනය, දෙහිගොල්ල විහාරස්ථානය දැඩි පරික්ෂාවට

colombotoday

විරෝධය තාවකාලිකව නවතී.. මුරුත්තෙට්ටුවේ හිමි ජනපති හමුවෙයි

colombotoday

වර්ණසිංහගේ වැය ශීර්ෂය පරාජය කිරීමට මුල් වුණේ රතන හිමි! හෙළ උරුමයේ දරුණු ගැටුම්

colombotoday