Colombo Today Local News

“බැදුම්කර හොරා ඉල්ලා අස්වෙනු“ අගමැතිගේ රුව සහිත පෝස්ටර් රට පුරා..

“බැදුම්කර හොරා ඉල්ලා අස්වෙනු“ යැයි සදහන් අගමැතිවරයාගේ මුහුණ සහිත පෝස්ටර් අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අලවා ඇතැයි වාර්තා වේ.

මෙම පෝස්ටර් ව්‍යාපාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ විසින් පරීක්ෂණ අරඹා ඇති බව පැවසේ.

Related posts

අසාත් සාලි ඉවතට !!

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ඡායාරූප ගැනීමට නිල ඇඳුම් දුන් කොස්තාපල්ගේ වැඩ තහනම්

colombotoday

ජනපතිට , අගමැතිට , ඇමති මණ්ඩලයටම අධිකරණයෙන් නොතීසි

colombotoday

පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරුන් සිව්දෙනෙකුගෙන් සී.අයි.ඩීය ප්‍රශ්න කරයි

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුව සතු එකම ටැම්පින් යන්ත්‍රය චීන සමාගමකට… රජයට කෝටි ගණනක පාඩුවක්…

colombotoday

හේමසිරිට සහ පූජිත්ට ඇප

colombotoday