Colombo Today Local News

අන්තරේ උද්ඝෝෂණය අරඹයි

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණය මිට සුළු මොහොතකට පෙර කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ විය.

රනිල් – ගෝඨා කුමන්ත්‍රණය පරදමු යන්න තේමා කරගනිමින් මෙම පාගමන සංවිධානය කර ඇත.

Related posts

මහින්දට සභාපතිකම දෙනතුරු ශ්‍රීලනිපයෙන් නාමයෝජනා එපා! හිටපු පුංචි මන්ත්‍රීන් 1400ක් දැඩි තීරණයක

colombotoday

51%ක කොටස් චීන සමාගමකට පැවැරීමට ගිවිසුම් ගහලා

colombotoday

දේශීය කිරි පැකට්ටුවක මිල ඉහළට

colombotoday

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාවේ තවත් ඉහළට

colombotoday

මනුෂ්‍ය ඝාතන 12ක් සිදුකර නිදැල්ලේ සිටි ‘තංගල්ලේ සුද්දා’ අත්අඩංගුවට

colombotoday

ජයම්පතී වික්‍රමරත්න ද්‍රවිඩ සන්ධානයේ කාමරයට වී හැදූ බියකරු ලියවිල්ල

colombotoday