Colombo Today Local News

පුංචි පුතුගේ කිරිවලට වස දමා දිවිනසාගත් අම්මා

සැමියාගේ අධික බීමත්කම නතර කිරීමට උත්සාහ කිරීමේදී තමාට හා තම පුතුට නැන්දම්මාගෙන් සිදුවන අපහාස කිරීම් හා තාඩන පීඩන ඉවසා ගත නොහැකිව ඇති වූ සිත් වේදනාවෙන් තම 06 හැවිරිදි පුතුට කිරි සමග වස පොවා මවද වස බී සියදිවි හානි කරගත් ශෝකජනක පුවතක් දිඹුලාගල නුවරගල කොට්ඨාසයේ පිහිටිවැව ගම්මානයෙන් වාර්තා වෙයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ පිහිටිවැව පදිංචි සත්‍යමේල් නලනී (28) හා පළමු වසරේ ඉගෙනුම ලබන වයි.කේ. සෂ්මික (06) නමැති පිරිමි දරුවෙකුය.

වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පොළොන්නරුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත් වූ පොළොන්නරුව මහෙස්ත‍්‍රාත්වරිය පොලීසියට නියෝග කර තිබේ.

Related posts

මිලියන 63 කට අධික කේරළ ගංජා සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

ජනපති පාර්ලිමේන්තු සැසිය අවසන් කල හේතුව අනුර කියයි

colombotoday

සා.පෙළ උත්තර පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන 100 කදී ඇරඹේ

Admin

හෙරොයින් ග්‍රෑම් 22ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

colombotoday

සයිටම් ප්‍රධානියා හොර දොස්තර කෙනෙක් – පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක්

colombotoday

චන්දිමාල්ගේ රියදුරාට 12500 ක් දඩ

colombotoday