නව රාජ්‍ය ඇමතිවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය ඇමතිවරු පස් දෙනෙක් අද (12) ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
රාජ්‍ය ඇමතිවරු
01- රංජිත් අළුවිහාරේ මහතා – සංචාරක, සංවර්ධන හා කි්රස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය
02- ලකී ජයවර්ධන මහතා – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
නියෝජ්‍ය ඇමතිවරු
01- අජිත් මාන්නප්පෙරුම – පරිසර නියෝජ්‍ය අමාත්‍ය
02- අංගජන් රාමනාදන් – කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය
03- කාදර් මස්තාන් – නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
04- එඞ්වඞ් ගුණසේකර – අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
05- නලින් බණ්ඩාර – රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය