Colombo Today Local News

රටේ සියළු දෙනා පව් කරලා.. බදු ගෙවා පව් ගෙවමු – අගමැති

රටේ සියලු දෙනා පෙර කළ පවක් ගෙවමින් සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පසුගිය සමයේ ලබාගත් ණය 2023 වන තුරු ගෙවීමට රටේ සියලු දෙනාට සිදුවන බව ඔහු කියා සිටී.

අගමැතිවරයා මේ බව කියා සිටියේ ගලේවෙල ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.

Related posts

කුළියාපිටියේ සිසු දරුවාට සිදුවූ අසාධාරණයට එරෙහිව මව ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතයි

colombotoday

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළට

Admin

MCC ගිවිසුම ආණ්ඩුව අත්සන් කරන්නේ නෑ- විමල්

colombotoday

ඊබ්‍රහිම්ගෙන් පසු ජවිපෙ අන්තවාදී මුස්ලිම් සංවිධාන දෙකක් සමග අලුත් ගමනක.

colombotoday

ඩුබායිවලින් පිටුවහල් කළ ‌මොහොමඩ් ඉම්හාන් අත්අඩංගුවට

colombotoday

ඉන්දියාවෙන් තෑග්ගක්

Admin